කවිකාර මිතුරී....
කවි පද ෙගාතාෙගන
කනට ෙකාදුරන
මිතුරී
ෙම් ම ෙ ග් ජීවිතය
යැයි ෙනාකියාම
නුඹ..................
ජීවිතය මිරිකා ගත්
වචන ගලපා
ෙනලූ පළ
කුරැටු ගාෙගන
හදවතට අමතන
රසවන්තී...
නුඹ...
Friday, January 25, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment