කවි

Friday, January 25, 2008

කවිකාර මිතුරී....

කවි පද ෙගාතාෙගන
කනට ෙකාදුරන
මිතුරී
ෙම් ම ෙ ග් ජීවිතය
යැයි ෙනාකියාම
නුඹ..................

ජීවිතය මිරිකා ගත්
වචන ගලපා
ෙනලූ පළ
කුරැටු ගාෙගන
හදවතට අමතන
රසවන්තී...
නුඹ...



ෙසල්වම්

අහස
ම ෙ ග් කවි අතරට
අරැතකි..
ඒබ­දුම ෙනාෙව්
ඔෙබ් ෙපාලාෙළාවට
අහස මාවතකි,
මරණය පියාඹා ඒන...
අවකාශයකි,
මරණයට ලගින්නට
ලගාවන ෙතක්
ඔබ ෙවත,... ...

ම ෙ ග් සිහින වල
මල් පිෙපයි
සා ම ෙය් ෙද්ශයක
ඒබදුම ෙනාෙව්
ඔෙබ් ෙපාෙළාෙව්
ප ෙ රවියන් දිවි පුදයි
සැණකින් අැද වැෙටයි
මහා පර්වත
හඩන්නට ෙපරම
හිත හදා ගත යුතුය
නුෙඹ් සිහින වල

නුඹ මිතුෙරකි
තැනූ නවාතැන්හිදී
අප හා සිනාසුණු.....
මිනිස්කම සැගවිය ෙනාහැකි
ගැඹුරැ තැන් වලින්
මතුව අා ,
ඒබදු මාවතක දී
නුඹ මගහැරීම ද
පැරදුමකි....

අහස
ම ෙ ග් කවි අතරට
අරැතකි...
ඒබදුම ෙනාෙව්
නුඹ
නුෙඹ් මව්බිම
වසා පැතුරැණ
අහසකි